සිංහලෙන් මෙඩිසින් හි ඇති සියලු ලිපි සාමාන්‍ය අධ්‍යාපනික අරමුණු සඳහා පමණි. මෙම වෙබ් අඩවිය රෝග නිර්ණය කිරීමට, ප්‍රතිකාර නියම කිරීමට, හෝ ඖෂධ නිර්දේශ කිරීමට නොහැකිය. ඒ සඳහා සැමවිටම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවන්න.
- වෛද්‍ය උපදෙස් හෝ වෛද්‍ය නිර්දේශ ලබා දෙන ස්ථානයක් නොවේ
- ඔබේ රෝගය හඳුනා ගැනීමට (diagnose) යොදා ගත හැකි මෙවලමක් නොවේ
- ඖෂධ නිර්දේශ කිරීමේ සේවාවක් නොවේ
- හදිසි රෝගී සේවාවක් (emergency service) නොවේ
සිංහලෙන් මෙඩිසින් හි ලිපි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු විසින් දායකත්වය ලබා දී සකස් කරනු ලැබේ. එහෙත් ලිපිවල ඇති දැනුම ඔබේ ශරීරයේ විශේෂිත තත්ත්වයට අදාළ නොවිය හැකිය.
මෙම වෙබ් අඩවියේ ඇති sinethhospitals.com ඇතුළු බාහිර සබැඳිවල අන්තර්ගතය සම්බන්ධයෙන් සිංහලෙන් මෙඩිසින් වගකිව නොහැකිය.
මෙම වෙබ් අඩවියේ තොරතුරු මත ගන්නා ලද ඕනෑම තීරණයක් සම්බන්ධයෙන් සිංහලෙන් මෙඩිසින් හෝ Sineth Hospitals කිසිදු නෛතික වගකීමක් භාර නොගනී.